ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ලබන රැස්වීම් සතියේ සභාවේ කටයුතු

දිනය : 2009-01-26

2009 ජනවාරි මස 06 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2009 පෙබරවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත පරිදි එකඟ විය;

2009 පෙබරවාරි මස 03 වැනි අඟහරුවාදා
මෙදින පාර්ලිමේන්තු රැස්වීම් නැත
2009 පෙබරවාරි මස 04 වැනි බදාදා
ජාතික නිදහස් දිනය නිසාත් රජයේ නිවාඩු දිනයක් නිසාත් මෙදින පාර්ලිමේන්තු රැස්වීම් නැත
2009 පෙබරවාරි මස 05 වැනි බ්‍රහස්පතින්දා
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.00 සිට ප.ව. 04.30මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව
(හදිසි නීති විවාදය)
2009 පෙබරවාරි මස 06 වැනි සිකුරාදා
මෙදින පාර්ලිමේන්තු රැස්වීම් නැත

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි