පෙබරවාරි මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු |
දිනය : | 2018-02-07 |
2018 ජනවාරි මස 30 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2018 පෙබරවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2018 පෙබරවාරි මස 19 වැනි සඳුදා |
|
| පෙ.ව. 10.00 සිට ප.ව. 06.30 | (i) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රතිශෝධිත කෙටුම්පත පිළිබඳ වාර්තාව - සලකා බැලීම (ii) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය අවසන් කෙටුම්පත - අනුමත කිරීමට (2018.01.24 දින අංක 236 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 4 සහ 5 බලන්න) |
|
2018 පෙබරවාරි මස 20 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | (i) සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (2018.01.24 දින අංක 236 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 9 බලන්න) (ii) මුදල් පනත යටතේ නියෝග (2018.01.25 දින නිකුත් කළ අංක 8(2) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 4 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.) |
|
2018 පෙබරවාරි මස 21 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 |
පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම (ඉහත වාර්තා දෙක 2018.01.23 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී) |
|
2018 පෙබරවාරි මස 22 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 |
පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම |
|
2018 පෙබරවාරි මස 23 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | (i) ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ සහ උප සභාපතිවරයාගේ පාරිශ්‍රමික හා කොමිෂන් සභා සාමාජිකයන්ගේ දීමනා ප්‍රතිශෝධනය කිරීම (ii) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය (විගණකාධිපතිවරයාට වැටුප් හා දීමනා ගෙවීම) (2018.01.24 දින අංක 236 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 11 සහ 12 බලන්න) (iii) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය (2018.01.25 දින නිකුත් කළ අංක 8(2) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 7 බලන්න) (iv) ප්‍රපාතන විරෝධී සහ ප්රතිතෝලන බදු පනත් කෙටුම්පත - කල් තබන ලද විවාදය ඉදිරියට කරගෙන යෑමට නියමිතයි (v) ආරක්ෂණ පියවර පනත් කෙටුම්පත - කල් තබන ලද විවාදය ඉදිරියට කරගෙන යෑමට නියමිතයි (2018.01.24 දින අංක 236 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.) |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






