ඔක්තෝබර් 3 වැනිදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීම |
දිනය : | 2017-09-28 |
2017 සැප්තැම්බර් මස 21 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 ඔක්තෝබර් මස 03 වැනි දින සභාවේ කටයුතු සඳහා පහත පරිදි එකඟ විය:-
|
2017 ඔක්තෝබර් මස 03 වැනි අඟහරුවාදා |
||
| ප.ව. 02.30 සිට ප.ව. 04.30 |
ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයේ ප්‍රථම පාර්ලිමේන්තුවේ 70 වැනි සංවත්සරය සැමරීම |
|
| 2017 ඔක්තෝබර් මස 04 වැනි බදාදා | කලාපීය සහයෝගිතාවය සඳහා වන දකුණු ආසියානු සංගමයේ (සාර්ක්) රටවල කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමයේ 8 වැනි සමුළුව හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් නොමැත. | |
| 2017 ඔක්තෝබර් මස 05 වැනි බ්‍රහස්පතින්දා (පෝය දිනය - ප්‍රසිද්ධ නිවාඩු දිනය) |
||
| 2017 ඔක්තෝබර් මස 06 වැනි සිකුරාදා | ||
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






