ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මැයි මස පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු

දිනය : 2016-04-18

2016 අප්‍රේල් මස 05 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 මැයි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳ සාකච්ඡා කර, පහත සඳහන් පරිදි එකඟ වන ලදී -

2016 මැයි මස 03 වනදා, අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවන වර කියවීම
(2016-04-05 දින පාර්ලිමේන්තුවේ අංක 62 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 8 යටතේ දැක්වේ)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 

2016 මැයි මස 04 වනදා, බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 01.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව
ප.ව. 01.30 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ක්ෂුද්‍රමුල්‍ය පනත් කෙටුම්පත - දෙවනවර කියවීම
(2016-04-05 දින පාර්ලිමේන්තුවේ අංක 62 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 6 යටතේ දැක්වේ)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පක්ෂය)
 

2016 මැයි මස 05 වනදා, බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 ව්‍යවස්ථාදායක මණ්ඩලයේ දෙවන සභා වාරය
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 පරිපූරක මුදල - 240 ශීර්ෂය - 2 වැඩසටහන
(2016-04-05 දින පාර්ලිමේන්තුවේ අංක 62 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 13 යටතේ දැක්වේ)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2016 මැයි මස 06 වනදා, සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 Qවාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි