නොවැම්බර් මස පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු |
දිනය : | 2015-10-26 |
2015 ඔක්තෝබර් මස 22 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2015 නොවැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2015 නොවැම්බර් මස 03 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | 2013 අංක 36 දරන විසර්ජන පනත යටතේ යෝජනා හයක් (2015.10.22 දින අංක 11 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 5 සිට 10 දක්වා බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2015 නොවැම්බර් මස 04 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | “ඇවන්ගාඩ්” සිද්ධිය පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය - ජ.වි.පෙ) |
|
2015 නොවැම්බර් මස 05 වැනි බ්‍රහස්පතින්දා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | (i) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය (ii) රේගු ආඥාපනත යටතේ යෝජනා තුනක් (iii) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය (අංක 974 දරන සුරාබදු නිවේදනය) (iv) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග (ඉහත අංක (i) සහ (ii) විෂයන් 2015.10.22 දින අංක 11 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන අතර, පිළිවෙළින් 2015.02.13 සහ 2015.06.11 යන දිනැති අංක 1901/19 සහ 1918/22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද ඉහත අංක (iii) සහ (iv) විෂයන් සහ ඒ පිළිබඳ යෝජනා 2015.10.23 දින නිකුත් කළ අංක 1(2) දරන පරිපූරකයේ පළ කරන ලදී) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2015 නොවැම්බර් මස 06 වැනි සිකුරාදා |
|
| ප.ව. 01.30 සිට ප.ව. 02.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.30 සිට ප.ව. 06.30 | පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා පහක් (2015.10.09 දින අංක 1(1) දරන පරිපූරකය බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






