පාර්ලිමේන්තුව මාර්තු 24 වැනිදා රැස්වේ |
දිනය : | 2015-03-19 |
2015 මාර්තු මස 18 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2015 මාර්තු මස 24 වැනි අඟහරුවාදා දින විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට තීරණය කළ අතර, පහත සඳහන් කටයුතු එම දිනයේදී විවාදයට ගැනීමට එකඟ විය:-
|
2015 මාර්තු මස 24 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 06.30 | 1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනා තුනක් විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කිරීම (2015.03.18 දින අංක 442 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 5 සිට 7 දක්වා බලන්න) 2. “වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට හිරිහැර කිරීම සහ පොලිස් දෙපාර්තමේන්තුවේ මෑතකදී සිදුකළ ස්ථානමාරු” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






