පෙබරවාරි මස පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු |
දිනය : | 2015-01-30 |
2015 ජනවාරි මස 28 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2015 පෙබරවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2015 පෙබරවාරි මස 03 වැනි අඟහරුවාදා |
|
| පාර්ලිමේන්තු රැස්වීම නැත (පෝය දිනය) | |
|
2015 පෙබරවාරි මස 04 වැනි බදාදා |
|
| පාර්ලිමේන්තු රැස්වීම නැත (ජාතික නිදහස් දිනය) | |
|
2015 පෙබරවාරි මස 05 වැනි බ්‍රහස්පතින්දා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | විසර්ජන (2015) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (හදිසි පනත් කෙටුම්පත) (පනත් කෙටුම්පත 2015.02.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2015 පෙබරවාරි මස 06 වැනි සිකුරාදා |
|
| ප.ව. 01.30 සිට ප.ව. 02.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.30 සිට ප.ව. 06.30 | විසර්ජන (2015) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය - ඉදිරියට කරගෙන යෑමට |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2015 පෙබරවාරි මස 07 වැනි සෙනසුරාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 05.00 | විසර්ජන (2015) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය - ඉදිරියට කරගෙන යෑමට |
| ප.ව. 05.00 | ඡන්ද විමසීම |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






