සුන්දර වටපිටාවක් මැද
සුන්දර වටපිටාවක් මැද
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ එදිනෙදා පවිත්‍ර කිරීමේ කටයුතු හා එහි මනරම් උයන් හා පොකුණු නඩත්තු කිරීම නිතර සිදුවන කාර්යයකි. පාර්ලිමේන්තුව වටා ඇති දියවන්නා ඔය ඇතුළු අවට ප්‍රදේශය කුරුළු අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇති අතර ඒ ප්‍රදේශය වසර පුරාම දැකිය හැකි නා නා විධ පක්ෂි සමුහයාගේ වාසභූමිය බවට පත්වී තිබේ.
අවසන් යාවත්කාලීන කිරීම 2013-05-21
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






