ජගත් පරිසර දිනයට සමගාමීව පාර්ලිමේන්තු සංකීර්ණයේ එකතු වන ප්ලාස්ටික් බෝතල් බහාලීම සඳහා බඳුන් ප්‍රදානය කෙරේ

pet-bottle-bins

ජගත් පරිසර දිනයට සමගාමීව පාර්ලිමේන්තු සංකීර්ණයේ එකතු වන ප්ලාස්ටික් බෝතල් බහාලීම සඳහා බඳුන් ප්‍රදානය කෙරේ

ජූනි 05 වැනිදාට යෙදෙන ලෝක පරිසර දිනය සංකේතවත් කරමින් පාර්ලිමේන්තු සංකීර්ණයේ එකතු වන ඉවතලන ප්ලාස්ටික් බෝතල් බහාලීම සඳහා බඳුන් ප්‍රදානය කිරීම කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 05 වැනිදා සිදුවිය.

තවදුරටත්

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2024-06-07