පාර්ලිමේන්තුවේ සභානායක, ගරු (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් 2023 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ “විසර්ජන" නමැති පනත් කෙටුම්පත අද (ඔක්. 18) දින ඉදිරිපත් කරන ලදී.