පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව්වැනි වාර්තාව (2016.09.01 සිට 2017.02.28 දක්වා) එම කාරක සභාවේ සභාපති ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඔක්තෝබර් 19 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී.