අභිනව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා කැඳවීම

අභිනව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා කැඳවීම

- 2020 අගෝස්තු මස 04 වැනි අඟහරුවාදා

 

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (2)(ඇ) අනුව්‍යවස්ථාව සමඟ කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාව මඟින් ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2020 අගෝස්තු මස 20 වැනිදා අභිනව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා කැඳවන ලදී.

 

[ 2020 අගෝස්තු මස 03 වැනි දින අංක 2187/2 දරන අති විශේෂ ගැසට් පත්‍රය ]

 

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2020-08-04