99අ ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කරන ලද තැනැත්තන්ගේ ලැයිස්තුව

99අ ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කරන ලද තැනැත්තන්ගේ ලැයිස්තුව

- 2020 ජුනි මස 10 වැනි බදාදා

 

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ කරන ඒ ඒ පිළිගත් දේශපාලන පක්ෂ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99අ ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයින් වශයෙන් තෝරා පත් කර ගැනීම පිණිස සුදුසුකම් ඇති තැනැත්තන්ගේ ලැයිස්තුව මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රසිද්ධ කර ඇත.

 

[ 2020 මාර්තු මස 20 වැනි දින අංක 2167/13 දරන අති විශේෂ ගැසට් පත්‍රය ]

 

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2020-06-10