2015.08.17 දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ කරන ඒ ඒ පිළිගත් දේශපාලන පක්ෂ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99අ ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයින් වශයෙන් තෝරා පත් කර ගැනීම පිණිස සුදුසුකම් ඇති තැනැත්තන්ගේ ලැයිස්තුව මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රසිද්ධ කර ඇත.
[ 2015 ජූලි මස 13 වැනි දින අංක 1923/2 දරන අති විශේෂ ගැසට් පත්‍රය ]