ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මුජිබුර් රහුමාන් විසින් අසන ලද ප්‍රශ්නය

809/2025

ගරු මුජිබුර් රහුමාන් මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය ස්ථාපිත කිරීමේ අරමුණු කවරේද;

             (ii)     2015 වර්ෂයේ සිට මේ දක්වා එම අධිකාරිය සඳහා වැය කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම අධිකාරියේ කාර්යයන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස
: මුජිබුර් රහුමාන්
: සමගි ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි