ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කවින්ද හේෂාන් ජයවර්ධන විසින් අසන ලද ප්‍රශ්නය

736/2025

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       (i)    E-වීසා ක්‍රමය සම්බන්ධයෙන්වූ වංචා සොයා බැලීම සඳහා වෝහාරික විගණනයක් සිදු කිරීමට එකඟවූ දිනය කවරේද;

            (ii)    එම වෝහාරික විගණනය සිදු කර තිබේ නම්, ඒ තුළින් අනාවරණයවූ කරුණු කවරේද;

(iii) ඉහත වංචා සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
: කවින්ද හේෂාන් ජයවර්ධන
: සමගි ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි