638/2025
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා ලංකා ධීවර සංස්ථාව ධීවරයන්ගෙන් මිලදී ගන්නා ලද මාළු ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම මාළු ප්‍රමාණය ශ්‍රී ලංකාවේ මුලු මාළු අස්වැන්නේ ප්‍රතිශතයක් ලෙස එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) මාළු මිලදී ගැනීම සඳහා සහ මාළු මිල ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යාම සඳහා ලංකා ධීවර සංස්ථාවේ මැදිහත්වීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පිළිගන්නේද;
(iv) එසේ නම්, එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : ධීවර, ජලජ සහ සාගර සම්පත් | |
| : හෙක්ටර් අප්පුහාමි | |
| : සමගි ජන බලවේගය |
2025-07-24 වැනි දින සති 2 කල් ඉල්ලන ලදී
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






