ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

එස්. එම්. මරික්කාර් විසින් අසන ලද ප්‍රශ්නය

597/2025

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ආගමන හා විගමන දෙපාර්‌තමේන්තුව විසින් හදිසි සහතික (EC passport) නිකුත් කිරීම 2024.12.24 දිනෙන් පසුව නවතා ඇති බව දන්නේද;

              (ii)       ඒ සඳහා හේතුවූ කරුණු කවරේද;

(iii) ඉන්දියාවේ සහ නේපාලයේ වන්දනා ගමන් සඳහා පිටත්ව යන වන්දනාකරුවන් සඳහා සහ විවිධ රෝගවලට ඉන්දියාවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පිටත්ව යන රෝගීන් සඳහා ඒ වෙනුවට ලබාදී ඇති විකල්පය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම් ඒ මන්ද?

 

: මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
: එස්. එම්. මරික්කාර්
: සමගි ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි