579/2025
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා වෙනත් ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරතව සිටියදී කාන්තාවන්ට එරෙහිව සිදු කර ඇති ලිංගික හා වෙනත් සාපරාධි ක්‍රියා අතරින් වාර්තාවී ඇති ලිංගික හා වෙනත් සාපරාධි ක්‍රියා සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඒවා සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(iii) රජයේ ආයතන තුළදී කාන්තාවන්ට එරෙහිව සිදු කරනු ලබන හිංසන ක්‍රියා මැඩපැවැත්වීම සඳහා කටයුතු කරනු ලබන ආකාරය කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : කාන්තා සහ ළමා කටයුතු | |
| : රෝහිණි කුමාරි විජේරත්න | |
| : සමගි ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






