575/2025
ගරු චානක මාදුගොඩ මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උප තැපැල් කාර්යාලයක් පවත්වා ගෙන යාම සඳහා උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට මේ වනවිට ගෙවනු ලබන කාර්යාල කුලී දීමනාව ප්‍රමාණවත් නොවන බව පිළිගන්නේද;
(ii) එම කුලී දීමනාව වැඩි කිරීම සඳහා ඇති බාධා හඳුනාගෙන තිබේද;
(iii) එසේ නම්, ඒවා කවරේද;
(iv) ඒවා මඟහරවා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(v) ඒ සඳහා ගතවන කාලය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : සෞඛ්‍ය සහ ජනමාධ්‍ය | |
| : චානක මාදුගොඩ | |
| : ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






