518/2025
ගරු ජේ. සී. අලවතුවල මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015.12.31 දිනට පෙර විශ්‍රාම ලැබූ රජයේ විශ්‍රාමිකයන්ට අග්‍රහාර රක්ෂණ ආවරණය හිමි නොවන නමුත් 2016.01.01 දිනට පසු විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයන්ට අග්‍රහාර රක්ෂණ ආවරණය හිමි වන බව දන්නේද;
(ii) එම අසාධාරණය ඉවත් කිරීමට පියවර ගන්නේද;
(iii) 1997 වර්ෂයේදී පත් කරන ලද බී.සී. පෙරේරා වැටුප් කොමිසමේ නිර්දේශ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සීමිත පිරිසකට පමණක් ක්‍රියාත්මක වන බව දන්නේද;
(iv) ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් බහුතරයකට අදාළ වන පරිදි එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන | |
| : ජේ.සී. අලවතුවල | |
| : සමගි ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






