ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නජිත් ඉන්දික විසින් අසන ලද ප්‍රශ්නය

514/2025

ගරු (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මේ වනවිට රැඳවුම්භාරයේ සිටින දේශපාලන සිරකරුවන් සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම එක් එක් දේශපාලන සිරකරුවා රඳවාගෙන සිටින කාලය, එරෙහිව ඇති චෝදනා, රඳවා ගැනීමට භාවිතා කර ඇති පනත වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා ඇති සැලැස්ම කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා
: නජිත් ඉන්දික
: ජාතික ජන බලවේගය
2025-03-19 වැනි දින සති 2 කල් ඉල්ලන ලදී

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි