504/2025
ගරු නිශාන්ත පෙරේරා මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ‘තේ ශක්ති’ අරමුදල පිහිටුවන ලද වර්ෂය කවරේද;
(ii) එම අරමුදලේ සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;
(iii) එම අරමුදලේ මේ වනවිට ඇති අරමුදල් ප්‍රමාණය කොපමණද;
(iv) එම අරමුදල් යොදා ගනිමින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩසටහන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් | |
| : නිශාන්ත පෙරේරා | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






