489/2025
ගරු එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මහත්මිය,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2024 වර්ෂයේදී ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් මැණික් පතල් කැණීම හා ගැරීම සඳහා නිකුත් කර ඇති බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;
(ii) මොනරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මැණික් පතල් කැණීම හා ගැරීම සඳහා නිකුත් කර ඇති බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;
(iii) එම බලපත්‍ර, මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශයන්ට යටත්ව නිකුත් කරන්නේද;
(iv) පතල් කැණීමේ පවතින අවිධිමත්භාවය හේතුවෙන් සිදු වන පරිසර හානිය වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන | |
| : එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






