488/2025
ගරු උපුල් කිත්සිරි මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 1992 වර්ෂයේදී ආරම්භ කරන ලද ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය ආරම්භ කරන ලද දිනයේ සිට මේ දක්වා අයත් වී ඇති රේඛීය අමාත්‍යාංශය/අමාත්‍යාංශ කවරේද;
(ii) වර්ෂ 2010 සිට 2015 දක්වා, වර්ෂ 2015 සිට 2019 දක්වා සහ වර්ෂ 2019 සිට 2024 දක්වා යන එක් එක් කාල සීමාවේ පැවති ආණ්ඩුවලදී ඉහත ආයතනය අයත් වූ රේඛීය අමාත්‍යාංශය/අමාත්‍යාංශ භාරව කටයුතු කරන ලද අමාත්‍යවරයා වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම එක් එක් අමාත්‍යවරයා යටතේ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව, එම එක් එක් ව්‍යාපෘතියේ නම සහ වටිනාකම වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ඉහත ව්‍යාපෘති අතරින් මේ දක්වා වැඩ අවසන් කර නොමැති ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස | |
| : උපුල් කිත්සිරි | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






