486/2025
ගරු ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කහපොල පිහිටා ඇති ‘රෙජිඩේල් වත්ත’ නමැති ඉඩම ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පවතින්නේද;
(ii) එම ඉඩමේ විශාලත්වය කොපමණද;
(iii) ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට එම ඉඩමේ සිදු කරනු ලබන කටයුතු කවරේද;
(iv) එම ඉඩම සම්බන්ධයෙන් ඉදිරි වැඩපිළිවෙළක් තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : පරිසර | |
| : ලක්ෂ්මන් නිපුණ ආරච්චි | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






