ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අම්බිකා සාමිවෙල් විසින් අසන ලද ප්‍රශ්නය

453/2025

ගරු අම්බිකා සාමිවෙල් මෙනෙවිය,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)       (i)      විවිධ ස්වාභාවික සහ සමාජ ගැටලු හේතුවෙන් කඳුකරයේ වතු ආශ්‍රිතව ජීවත්වන ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වී සිටින බව දන්නේද;

          (ii)      එම ජනතාවගෙන් නිවාස අහිමි පුද්ගලයන් සහ පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ඔවුන් තාවකාලික නිවාසවල පදිංචි වී සිටින කාලය කොපමණද;

(iv) එම ජනතාවට නිවාස ලබා දීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

: වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
: අම්බිකා සාමිවෙල්
: ජාතික ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි