447/2025
ගරු රුවන් විජේවීර මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2020 සිට 2024 දක්වා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පැවති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර්වලින් එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින ඉඩම් ප්‍රමාණයේ වෙනස්වීම් සඳහා බලපා ඇති මූලික හේතු සාධක කවරේද;
(iii) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාරය කවරේද;
(iv) එම දෙපාර්තමේන්තුව සතු ඉඩම් මහජන භාවිතයන් සඳහා යොදා ගතහැකි ප්‍රතිපාදන තිබේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : පරිසර | |
| : රුවන් විජේවීර | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






