444/2025
ගරු චානක මාදුගොඩ මහතා,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පුල්මුඩේ, ලංකා ඛනිජ වැලි සමාගමට 2024.07.01 දින සිට අනියම් පදනම මත කම්කරු තනතුර සඳහා බඳවා ගන්නා ලද සේවකයන්ට මේ වනතෙක් කිසිදු වැටුපක් හෝ දීමනාවක් ගෙවා නොමැති බව දන්නේද;
(ii) ඔවුන්ට වැටුප්/දීමනා නොගෙවීමට හේතු කවරේද;
(iii) ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(iv) ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන | |
| : චානක මාදුගොඩ | |
| : ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






