439/2025
ගරු නිශාන්ත පෙරේරා මහතා,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංක 29, ගොලුවමුල්ල ග්‍රාම නිලධාරි වසමේ කර්මාන්තපුරයක් ස්ථාපිත කර තිබේද;
(ii) එසේ නම්, එම කර්මාන්තපුරයේ සම්පූර්ණ භූමි ප්‍රමාණය අක්කරවලින් කොපමණද;
(iii) එම ප්‍රමාණයෙන් මේ වනවිට සංවර්ධනය කර ඇති භූමි ප්‍රමාණය අක්කරවලින් කොපමණද;
(iv) එම සංවර්ධන කටයුතු සිදු කර ඇති ආයතනය කවරේද;
(v) එම කර්මාන්තපුරයේ මේ වනවිට ස්ථාපිත කර ඇති කර්මාන්ත සහ ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිත කර්මාන්ත වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන | |
| : නිශාන්ත පෙරේරා | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






