437/2025
ගරු දිනිඳු සමන් මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්ක දෙකට මායිම්ව සිංහලයාගම, උනකන්ද හා අන්නාසිගල ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනු ලබන විදුලි ව්‍යාපෘතිය සඳහා ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ කවුරුන් විසින්ද;
(ii) එම ව්‍යාපෘතිය සඳහා අනුමතිය ලබා දී ඇත්තේ කවුරුන් විසින්ද;
(iii) එම අනුමතිය ලබා දෙන ලද ක්‍රමවේදය කවරේද;
(iv) එම ව්‍යාපෘතිය සඳහා වැය කරන ලද මුදල කොපමණද;
(v) එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අදාළ රේඛීය අමාත්‍යාංශය සහ අදාළ වෙනත් ආයතනවලින් නිසි අවසරය ලබා ගෙන තිබේද;
(vi) එසේ නම්, අවසරය ලබා ගන්නා ලද දින වෙන් වෙන් වශයෙන් කවරේද;
(vii) ඊට අදාළ ලේඛනවල පිටපත් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : බලශක්ති | |
| : දිනිඳු සමන් හෙන්නායක | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






