428/2025
ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, මූතූර් සහ කින්නියා රෝහල්වලට ‘ඒ’ ශ්‍රේණිය තත්ත්වය ලබා දී ඇති බවත්;
(ii) එහෙත්, ‘ඒ’ ශ්‍රේණියට සරිලන පරිදි එම රෝහල් සඳහා භෞතික සම්පත් මේ වනතෙක් ලබා දී නොමැති බවත්;
(iii) එම රෝහල්වලට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් ලබා දී නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම රෝහල්වලට අවශ්‍ය භෞතික සම්පත් ලබා දීම සඳහා ගනු ලබන පියවර කවරේද;
(ii) එම එක් එක් රෝහලේ මේ වනවිට සේවය කරනු ලබන විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම රෝහල්වල කාර්ය මණ්ඩලයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන පියවර කවරේද;
(iv) කින්නියා සහ මූතූර් රෝහල් මධ්‍යම රජය යටතට පවරා නොගැනීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
| : සෞඛ්‍ය සහ ජනමාධ්‍ය | |
| : ඉම්රාන් මහරූෆ් | |
| : සමගි ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






