419/2025
ගරු අරුණ පනාගොඩ මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා ඉඩම් පවරා ගැනීමේදී හා ඒවාට වන්දි ගෙවීමේදී පසුගිය ආණ්ඩුව විසින් ගන්නා ලද සමහර තීරණ හේතුවෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව දන්නේද;
(ii) එසේ නම්, එම ගැටලු විසඳීම සඳහා කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා | |
| : අරුණ පනාගොඩ | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






