389/2025
ගරු චාමර සම්පත් දසනායක මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සභාපතිවරයාද ඇතුළුව වර්තමාන ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත් කර ඇති සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) සභාපතිවරයාද ඇතුළුව එම එක් එක් සාමාජිකයාගේ නම, මීට පෙර සේවය කර ඇති ආයතනය, දරා ඇති තනතුර සහ සමාජීය වශයෙන් සිදු කර ඇති කාර්යභාරය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) සභාපතිවරයාට සහ සාමාජිකයන්ට ගෙවනු ලබන දීමනා වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) මීට පෙර පැවති කොමිෂන් සභාවට පත් කර සිටි සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන | |
| : චාමර සම්පත් දසනායක | |
| : නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






