322/2024
ගරු අජිත් ගිහාන් මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පුත්තලම දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් ඉතාලියේ රැකියා කරනු ලබන අතර ඔවුන්ගේ රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට නොහැකි වීම ප්‍රධාන ගැටලුවක් වී ඇති බව දන්නේද;
(ii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;
(iii) විදේශීය රැකියාවල නිරත වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අමානුෂික වද හිංසාවලට භාජනය වන බව දන්නේද;
(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;
(v) විදේශ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී මුදල් වංචා කර සිටින ආයතන/පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(vi) වංචා කර ඇති මුදල් නැවත ලබා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක | |
| : අජිත් ගිහාන් | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






