277/2024
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බාලිකා ජාතික පාසලක් ඇති අතර, එම කොට්ඨාසයේ පිරිමි ජාතික පාසලක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, ජාතික පාසලක් බවට පත් කිරීම සඳහා ඉහත කොට්ඨාසයෙන් හඳුනා ගන්නා ලද පාසල කවරේද;
(iii) එම පාසල සඳහා ලබා දීමට නියමිත පහසුකම් කවරේද;
(iv) එම ජාතික පාසල පිහිටුවනු ලබන දිනය කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන | |
| : එස්. එම්. මරික්කාර් | |
| : සමගි ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






