273/2024
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොළඹ නගරය තුළ ඇති නාගරික සංවර්ධන අධිකාරියට අයත් මුළු ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන තිබේද;
(ii) එම ඉඩම් අතරින් ආයෝජන ව්‍යාපෘති සඳහා භාවිතා කිරීමට අපේක්ෂිත ඉඩම් කවරේද;
(iii) එම එක් එක් ඉඩමේ සිදු කිරීමට අපේක්ෂිත ආයෝජන ව්‍යාපෘති වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස | |
| : එස්. එම්. මරික්කාර් | |
| : සමගි ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






