258/2024
ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගාල්ල වරාය ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති ‘වරාය නගරය’ ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කරන ප්‍රතිලාභ කවරේද;
(ii) එම ව්‍යාපෘතිය හේතුවෙන් සිදු වන පරිසර බලපෑම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර තිබේද;
(iii) මීට පෙර සිදු කර ඇති මහජන විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස ඉහත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කර ඇති වෙනස්කම් කවරේද;
(iv) යෝජිත ව්‍යාපෘතිය හේතුවෙන් ජන ජීවිතයට සිදු වන බලපෑම සැලකිල්ලට ගෙන තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා | |
| : නිශාන්ත සමරවීර | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






