257/2024
ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගාල්ල දිස්ත්‍රික්කයේ ‘හෝලුවගොඩ’ සංවර්ධන ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය කවරේද;
(ii) එම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට අපේක්ෂිත කෘෂිකාර්මික භූමි ප්‍රමාණය කොපමණද;
(iii) එම භූමි ප්‍රමාණය කෘෂිකර්මාන්ත කටයුතු සඳහා යොදා ගැනීමට මේ වනවිට ඇති බාධා කවරේද;
(iv) එම ව්‍යාපෘතිය වෙනුවෙන් මේ දක්වා කරන ලද වියදම් හා සංසන්දනය කිරීමේදී, එම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ප්‍රතිලාභ ලැබී තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් | |
| : නිශාන්ත සමරවීර | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






