255/2024
ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගාල්ල දිස්ත්‍රික්කයේ, නුගදූව, “වලහන්දූව වත්ත” ඉඩම කැබලි කර විවිධ ව්‍යාපෘති සඳහා ලබා දීමට සැලසුම් කර තිබූ බව දන්නේද;
(ii) එම ව්‍යාපෘතිවල වර්තමාන තත්ත්වය කවරේද;
(iii) එම ව්‍යාපෘති සඳහා මේ දක්වා වැය කර ඇති මුදල කොපමණද;
(iv) එක් එක් ව්‍යාපෘතියේ අවශ්‍යතාවය හා අපේක්ෂිත ප්‍රතිලාභ හඳුනාගෙන තිබේද;
(v) ඒ අනුව, අත්‍යවශ්‍ය ව්‍යාපෘති කවරේද;
(vi) ඒ අතරින් ඇතැම් ව්‍යාපෘති මේ වනවිට අතරමග නතර වී තිබේ නම්, එම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමේ හැකියාවක් තිබේද;
(vii) නොඑසේ නම්, එම ව්‍යාපෘති වෙනුවෙන් දැරීමට සිදුවන අලාභය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග | |
| : නිශාන්ත සමරවීර | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






