226/2024
ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සොරාගත් වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) සහ ස්ටාර් ආයතනය (StAR Initiative) යන ආයතනවල සහය ලබා ගැනීමට ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් පොරොන්දුවී තිබේද;
(ii) එම ආයතන මඟින් තාක්ෂණික සහ උපදේශන සේවා ලබා ගැනීමේ ප්‍රගතිය එක් එක් ආයතනය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඉහත ආයතන මඟින් තාක්ෂණික සහ උපදේශන සේවාවන් ලබා ගැනීමේ ප්‍රගතියක් නොමැති නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා | |
| : අජිත් පී. පෙරේරා | |
| : සමගි ජන බලවේගය |
2025-09-11 වැනි දින සති 2 කල් ඉල්ලන ලදී
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






