ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රෝහණ බංඩාර විසින් අසන ලද ප්‍රශ්නය

212/2024

ගරු රෝහණ බංඩාර මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)      ශ්‍රී ලංකා පොලිසියේ මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (ii)      ශ්‍රී ලංකා පොලිසියේ උසස්වීම් ලබා දීම ඉතා මන්දගාමීව සිදු වන බව දන්නේද;

 (iii) උසස්වීම් ලබා දීම කඩිනම් කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

(iv) පොලිස් නිලධාරින්ගේ වැටුප් සහ සුබසාධන පහසුකම් ඉහළ නැංවීම සඳහා  ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

: මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
: රෝහණ බංඩාර
: සමගි ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි