ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රෝහණ බංඩාර විසින් අසන ලද ප්‍රශ්නය

210/2024

ගරු රෝහණ බංඩාර මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ මේ වනවිට හඳුනාගෙන ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම ස්ථානවල නම් කවරේද;

            (iii)       එම ස්ථානවල ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත වස්තූන් ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

: බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
: රෝහණ බංඩාර
: සමගි ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි