ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නලින් බණ්ඩාර ජයමහ විසින් අසන ලද ප්‍රශ්නය

196/2024

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය තුළ සිදුකර ඇති ඉන්දියානු ආයෝජන ව්‍යාපෘති සංඛ්‍යාව, එම එක් එක් ආයෝජන ව්‍යාපෘතියේ නම, ආයෝජනයේ වටිනාකම සහ එමඟින් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට ලැබෙන දායකත්වය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ කර ඇති ඉන්දියානු ආයෝජන සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: බලශක්ති
: නලින් බණ්ඩාර ජයමහ
: සමගි ජන බලවේගය
2025-07-22 වැනි දින සති 2 කල් ඉල්ලන ලදී
2025-09-11 වැනි දින සති 2 කල් ඉල්ලන ලදී

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි