127/2024
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2024 වර්ෂයේ දී පැවති ජනාධිපතිවරණයෙන් පසුව මේ දක්වා මුද්‍රණය කරන ලද නෝට්ටු හා කාසිවල වටිනාකම ශ්‍රී ලංකා රුපියල් කොපමණද;
(ii) එම නෝට්ටු හා කාසි මුද්‍රණය කරන ලද අවස්ථා සංඛ්‍යාව කොපමණද;
(iii) මුද්‍රණය කරන ලද නෝට්ටු සහ කාසි වර්ග සහ එම එක් එක් නෝට්ටු හා කාසි වර්ගයෙන් මුද්‍රණය කරන ලද වටිනාකම වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ඒවා මුද්‍රණය කිරීමට හේතු කවරේද;
(v) එම නෝට්ටු හා කාසි මුද්‍රණය කිරීම සඳහා අනුමතිය ලබා දුන්නේ කවුරුන් විසින්ද;
(vi) එම නෝට්ටු හා කාසි භාවිතා කර ඇති අරමුණ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉදිරියේදී නෝට්ටු හා කාසි මුද්‍රණය කිරීමට අපේක්ෂා කරන්නේද;
(ii) එසේ නම්, එම නෝට්ටු හා කාසිවල වටිනාකම කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
| : මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන | |
| : නීතිඥ දයාසිරි ජයසේකර | |
| : සමගි ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






