125/2024
ගරු කිංස් නෙල්සන් මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා අනුමත බන්ධනාගාර නියාමකවරුන් සංඛ්‍යාව කොපමණද;
(ii) මේ වනවිට එම දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන බන්ධනාගාර නියාමකවරුන් සංඛ්‍යාව කොපමණද;
(iii) එම තනතුරේ මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;
(iv) එම පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන පියවර කවරේද;
(v) බන්ධනාගාර නියාමකවරුන්ගේ වෘත්තීය ගැටලු විසඳීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා | |
| : කිංස් නෙල්සන් | |
| : සමගි ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






