104/2024
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2023 නොවැම්බර් 14 සිට 2024 නොවැම්බර් 13 දක්වා කාලය තුළදී ආනයනය කරන ලද සහල් ප්‍රමාණය කොපමණද;
(ii) එම කාලසීමාව තුළදී රජය විසින් සහ පෞද්ගලික අංශය විසින් ආනයනය කරන ලද සහල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) 2024 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවට සහල් ආනයනය කර තිබේද;
(iv) එසේ නම්, එම ප්‍රමාණය, රජය විසින් සහ පෞද්ගලික අංශය විසින් ආනයනය කරන ලද සහල් ප්‍රමාණය ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) සහල් ආනයනය කිරීමට හේතු කවරේද;
(vi) එම සහල් කිලෝවක ආනයනික මිල කොපමණද;
(vii) එම සහල් වෙළෙඳපොළ වෙත නිකුත් කරන ලද මිල කොපමණද;
(viii) එම සහල් පාරිභෝගිකයා වෙත අළෙවි කරන ලද මිල කොපමණද;
(ix) එම සහල් සඳහා රජය විසින් අය කරන ලද බදු මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන | |
| : නීතිඥ දයාසිරි ජයසේකර | |
| : සමගි ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






