92/2024
ගරු චමින්ද විජේසිරි මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ මේ වනවිට පොල් හිඟයක් පවතින බව දන්නේද;
(ii) මෑතකදී හඳුන්වා දෙන ලද, උතුරු පළාත කේන්ද්‍ර කරගත් නව පොල් ත්‍රිකෝණය හරහා ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනයට ලැබී ඇති දායකත්වය කවරේද;
(iii) ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් පරිභෝජනය කොපමණද;
(iv) පොල් හිඟය අවම කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් | |
| : චමින්ද විජේසිරි | |
| : සමගි ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






