ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රෝහණ බංඩාර විසින් අසන ලද ප්‍රශ්නය

84/2024

ගරු රෝහණ බංඩාර මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2024.01.01 දින සිට මේ දක්වා ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ආයතනයේ ගුවන්යානා ප්‍රමාද වීම් සහ ගුවන් ගමන් අවලංගු කිරීම් සංඛ්‍යාව එක් එක් මාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ඒ හේතුවෙන් එම ආයතනයට දැරීමට සිදු වූ අමතර පිරිවැය කොපමණද;

(iii) ඉහත සඳහන් ගුවන්යානා ප්‍රමාද වීම් සහ ගුවන් ගමන් අවලංගු කිරීම් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

: මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
: රෝහණ බංඩාර
: සමගි ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි