70/2024
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ, එරාවුර්-පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කලුවන්කේනි-2 ප්‍රදේශයේ, සී-නෝර් නිවාස යෝජනා ක්‍රමය නමින් නිවාස යෝජනා ක්‍රමයක් 1982 වර්ෂයේදී ඉදිකරන ලද බව දන්නේද;
(ii) එම නිවාස/ඉඩම් සඳහා හිමිකම් ඔප්පු මේ දක්වා ලබා දී නොමැති වීම හේතුවෙන් එම නිවාස/ඉඩම්වලට විදුලිය සහ පානීය ජල පහසුකම් ලබා ගැනීමේදී ඒවායේ පදිංචිකරුවන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන බව දන්නේද;
(iii) එසේ නම්, එම නිවාස/ඉඩම්වලට හිමිකම් ඔප්පු ලබා දීමට පියවර ගන්නේද;
(iv) එම ඔප්පු ලබා දෙන කාල වකවානු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස | |
| : ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් | |
| : ඉලංකෙයි තමිල් අරසු කච්චි |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






